Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න බලාපොරොත්තුවෙන් ඉද්දී ස්වයං වින්දනය හානිද?

When trying to conceive, is masturbation harmful?

වෛද්‍ය‍තුමනී,සරු කාලය තුල සංසේවනයකින් පසුව දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින කාලය තුල Auto-Eroticism කිරීම සුදුසුද? යුක්තානුවක් ඇති වී ඇත්නම් මෙසේ කිරීමෙන් එයට හානියක් වේද? දරුවෙක් පිලිසිද ගෙන තිබේනම් එය නැති වේවිද?
එයින් ගැබ නැති වෙනවාද? මෙහි සත්‍යතාවක් තිබේද?එම කාලය තුල Auto-eroticism යෙදීම ශරීරයට හිතකරද?

අසන ලද්දේ: ති*** · වයස 24

මෙය මිත්‍යා මතයක්. ලිංගික එක් වීම හෝ වෙනත් ආකාරයකින් ලිංගික උත්තේජනය නිසා දරු ගැබට හානි වෙන්නේ නැහැ.