Skip to main content
ප්‍රශ්නය

ලිංගික පෙදෙසේ ඉන්නන් තිබීම දරු ගැබට බලපානවද?

Do genital warts in pregnancy affect the baby?

Mage lingika pedasehe innan eti wela mama kumakda kala uththe. Mama den pregnant. Meya mage daruwata Bala paida

අසන ලද්දේ: Ma*** · වයස 28

මෙය HPV වෛරස ආසාදනය නිසා ඇතිවෙන්නේ. ඔබේ වෛද්‍ය වරයාට මේ බව දැනුම් දෙන්න. දරු ප්‍රසූතිය අවස්තාව වෙන විට පරීක්ෂා කර බැලීමෙන් පසු වෛද්‍ය වරයා සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කරාවි. එමගින් දරුවාට මවු කුස තුලදී කිසිම හානියක් සිදු වෙන්නෙ නැහැ.