නම: Ma*** | වයස: 28
ගැටළුව

Mage lingika pedasehe innan eti wela mama kumakda kala uththe. Mama den pregnant. Meya mage daruwata Bala paida

පිළිතුර


මෙය HPV වෛරස ආසාදනය නිසා ඇතිවෙන්නේ. ඔබේ වෛද්‍ය වරයාට මේ බව දැනුම් දෙන්න. දරු ප්‍රසූතිය අවස්තාව වෙන විට පරීක්ෂා කර බැලීමෙන් පසු වෛද්‍ය වරයා සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කරාවි. එමගින් දරුවාට මවු කුස තුලදී කිසිම හානියක් සිදු වෙන්නෙ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)