චොකලට් කෑමෙන් ගැබ් ගැනීමක් නැති වෙනවද?
Can eating chocolate harm an early pregnancy?
වෛද්‍යතුමනී,සරු කාලය තුල සංසේවනයකින් පසුව දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින කාලය තුල chocolate වැනි ආහාර ගැනීමෙන් දරුවෙක් පිලිසිද ගෙන තිබේනම් එය විනාශ වෙයිද? මා අසා ඇති අන්දමට chocolate ආහාරයට ගැනීම දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින විට හොඳ නෑ කියාය. එයින් ගැබ නැති වෙනවාද? මෙහි සත්‍යතාවක් තිබේද?
නැහැ. මෙහි සත්‍යතාවයක් නැහැ
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?