Skip to main content
ප්‍රශ්නය

ඇඟේ උෂ්ණ ගතිය නිසා ගැබ් ගැනීම පමා වෙනවද?

Can body heat be the reason for not conceiving?

Dr.api marry karala dn masa 8k wenawa eth apita daru sampathak thama,laba ganna bariuna.. magei husdbangei 2nagema aga ushna wadi saha mata yakada uunathawaya athi bawata athamunge mathayai. Plz mekata api kumak kala yuthuda a sadaha piliyam nathida

අසන ලද්දේ: Ka*** · වයස 22

සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීමට ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව. ඒ නිසා මේ ගැන කලබල විය යුතු නැහැ. ශරීර උෂ්ණ බව නිසා මෙවැනි ගැටළු ඇතිවෙන්නෙ නැහැ. ඔබ දෙදෙනාගේ වෙනත් ගැටළුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ කර බැලීම සුදුසුයි.