අවුරුදු ගාණක් තියෙන සුද යාමට ප්‍රතිකාරයක් තියෙනවද?
Is there a cure for long-standing white discharge?
Doctor mta sudayama tynwa. Dn awrudu 10ktat wadi. Behet gattat adu wenne na. Dn mn badala 2ys babekut innwa. Samahara welawata yata adum wala pawa me kiri pata wge de gawila tyenwa. Behet ganna gyma doctorsla kynwa meka samanya dyk behet oni na kyla. Mta nitharama wge muthra dawillat hadenwa. Muthra samagat sudupata kali wge pitawenwa. Me rogaya sadaha prathikarayk tibeda ynna danaganimata awashyai doctor.
මෙය දිලීර ආසාදන තත්වයක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?