Skip to main content
ප්‍රශ්නය

හෝමෝන එන්නත සරු කාලය තුළ ගත්තොත් ප්‍රතිඵල හොඳද?

Does a hormone injection work better in the fertile days?

වෛද්‍ය‍තුමනී ,හෝමෝන නික්ෂේපනයක් කීරීමේදී සරු කාලය තුල එය සිදු කර විටද ප්‍රතිඵල සාර්ථක ? සරු දවස් නොවන දිනවල එන්නත ලබා ගැනීමෙන් ප්‍රයෝජනයක් නැති වේද?

අසන ලද්දේ: ති*** · වයස 24

ඔබ අදහස් කරන්නේ කුමන හෝමෝන නික්ෂේපනයක් දැයි පැහැදිලි නැහැ. ඩිම්බ පිටවීම උත්තේජනය කරන hCG හෝමෝනය ලබා දෙන්නේ ස්කෑන් පරීක්ෂණයකින් ඩිම්බ නිසි ප්‍රමාණයට වර්ධනය වී ඇති දැයි තහවුරු කර ගත් පසුවයි.