Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ දත් ගලවන්න පුළුවන්ද?

Can a tooth be pulled out during pregnancy?

pregnant kalayedi dath gelaweema sudusuda dan sathi 17

අසන ලද්දේ: Ni*** · වයස 30

ඔව්. අවශ්‍ය වන පරිදි දන්ත ප්‍රතිකාර ලබා ගැනිම හානිකර නැහැ.