Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Danata sathi 28 wenawa pregnant kalaya. Me deveni baba. .mata hariyata kenthi yanawa.nitharama haiyen ka gahanawa. Anith baba hari dangai. Mata kenthi tharaha yanawa.nitharama haiyen ka gahanawa. Me dewal mage kuse sitina daruwata kohoma balapaida.

අසන ලද්දේ: Da*** · වයස 34 · 504 views

පිළිතුර

ඔබේ මානසික තත්වය කුස තුල සිටින දරුවාට බලපානව. හැකිතරම් මෙය පාලනය කර ගැනීමට උත්සාහ කරන්න.