Skip to main content
ප්‍රශ්නය

ශරීරය උෂ්ණ වීම දරු පිළිසිඳ ගැනීම පමා කරනවද?

Does a heaty body delay conception?

මීට පෙර යොමු කල ප්‍රශ්න වලට පිලිතුරු සැපයුවාට ඔබට ස්තූතියි
!වෛද්‍යතුමනි ශරීරය උෟෂ්ණ ගතියෙන් යුක්ත වීම දරු පිලිසිඳ ගැනීම් ප්‍රමාද වීමට බලපානවද?එසේ බලපානවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුද?එ් සඳහා ලබා ගත යුතු ආහාර වර්ග මොනවාද?

අසන ලද්දේ: රස*** · වයස 25

නැහැ. මෙය මිත්‍යා මතයක්.