සති 8දී බඩ ලොකු වෙලා නැත්නම් සාමාන්‍යද?
Is it normal for the belly to be flat at eight weeks?
Doctar mo danata pregnat ..sati 8k witara ati .ate mage udaraya wadiya naha .danata masa 7kata kalin mo pregnat una .a baba hadila na kiyala ain kala ...mata hari bayak danenawa doctar mage bad wadiya awit nati nisa ...ahena bada tibima samanaya deyakda doctar ..
මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණයේදී දරුගැබ සාමාන්‍ය නම් මේගැන කලබල විය යුතු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?