නම: Na *** | වයස: 29
Doctor .. Mama mage pregnancy ekata thawama masa 2i....eth den dawas 4ka idan bleeding wenawa...period wage nemei. ..tika tika..eth baba bath room use karana hema welawaka ma thiyenawa....doctor visit karahama ..2 medicine dunna ..duphaston & vitafolin. .eth adu une nethi nisa injection ekak dunna...eth thawama ehemai...2 times scan kala ..babage heart beat eka thiyenawa...what should I do..
පිළිතුර

මෙය ඉබේ නතර නොවේ නම් වැලැක්වීම අපහසුයි. වෛද්‍ය වරයාගේ උපෙදස් අනුව කටයුතු කරන්න. නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය විය හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Pe *** | වයස: 34
Doctor, small endocervical echogenic fusiform lesion,likely endocervical polyp kiyanne mokakda ,
පිළිතුර

ගැබ් ගෙල තුල ඇති මස් දල්ලක් වැනි යමක් මේ ලෙස හඳුන්වන්නේ. ඔබේ වෛද්‍ය වරයා හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ga *** | වයස: 34
Leperscopy test1 karanne menses wela dina 14kinda.ekata hethuwa kumakda.ehema nethiwa karanna awasthath thibeda...tx
පිළිතුර

නැහැ. සාමාන්‍යයෙන් මෙම පරීක්ෂණය සිදු කරන්නෙ ඩිම්බ පිටවීමට කලින්. එවිට දරුගැබක් පිහිටා නැති බවට ස්ථිර නිසා පරීක්ෂණය අවස්තාවේ දරු ගැබකට හානි වීම වලක්වා ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Da *** | වයස: 36
2016 september mata abortion una. 2017 march 23 passe mata men. Hadune na doctor. Urin test possive una. May 7 ada dumburu patata shravayak pita una. Mata ayeth abortion weyida kiyala bayayi. Mama kumakada kala yiththe?
පිළිතුර

වෛද්‍ය වරයකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: K. *** | වයස: 32
Doctor me mage palaweni baba. Mata eka digatama wamane yanawa mokuth kanna be.hospital gihin selain hitan gaththa adu wennema ne. Den masa 3k iwarai. mata pvt doctor kenek me tablet eka dunna sathi 2k bonna (ondansetron 4mg) vOMIKIND me eke nama eka bonakota mata wamane nawatinawa. A doctor dawasata deparak bonna kiuwa. Mn dawasata eka pethtai biuwe. Eka neweththuwa gaman aith wamane yanna patan gaththa . Eka tikak digata use kalata kamak nedda eken babata mokak hari balapemak tiyanawada hoda nedda kiyala mata denaganna one oba thumagen
පිළිතුර

ඉන් දරු ගැබට හානි වෙන්නෙ නැහැ. වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]