Skip to main content
ප්‍රශ්නය

බබාගේ හෘද ස්පන්දනය නොඇසෙන්නේ ඇයි?

Why is the baby's heartbeat not heard on a scan?

Doctor babekge heart beat ehenne nethi wenne mona hethu nisada?ekata karanna one piliyam thiyenawada?

අසන ලද්දේ: Wi*** · වයස 30

දරුගැබ ඉතා කුඩා නම් හෘද ස්පන්දනය ස්කෑන් පරීක්ෂණයට නොපෙනීමට ඉඩ තිබෙනව. එවිට නැවත පරීක්ෂා කර බැලිය යුතුයි. ගබ්සාවීමක් නිසාත් හෘද ස්පන්දනය නොපෙනෙන අවස්තා තිබෙනව. එසේනම් ඔබට වෛද්‍ය වරයා ඒ බව දැනුම් දෙනව.