Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mata samanyen dawas 33th 29th athara menses wenawa namuth me mase dan dawas 38k welath menses une na. Me widihata meeta aurudu 1 1/2 ta kalinuth dawas 39 menses una. Passe samanya widihata una. Dr meka prashnayakda? Menses dawas 32 wage chakrak ari weema pregnant weemata prashnayak wenawada. Dawas 28 ma wiya yuthuda? Pls dr.

අසන ලද්දේ: Vi*** · වයස 31 · 438 views

පිළිතුර

සාමාන්‍ය ඔසප් චක්‍රයේ දින ගණන දින 21 සිට 45 දක්වා වෙනස් වෙන්න පුළුවන්. එය ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.