නම: Ni*** | වයස: 28
ගැටළුව

Dr.January 11 daruwek balaporoththuwen lingikawa ek u namuth February period una.namuth March wala Dan dina 17k pramadaya.mesee wanne ei?

පිළිතුර


ඔසප් වීම අක්‍රමවත් වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. දරු පිළිසිඳ ගැනීමට ප්‍රමාද නම් මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ සිදු කිරීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)