Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම දින 17ක් පමා වෙන්නේ ඇයි?

Why is the period more than two weeks late?

Dr.January 11 daruwek balaporoththuwen lingikawa ek u namuth February period una.namuth March wala Dan dina 17k pramadaya.mesee wanne ei?

අසන ලද්දේ: Ni*** · වයස 28

ඔසප් වීම අක්‍රමවත් වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. දරු පිළිසිඳ ගැනීමට ප්‍රමාද නම් මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ සිදු කිරීම සුදුසුයි.