බබා දිගටම හිස උඩට හැරී සිටියොත් සීසර් කරන්න වෙයිද?
If the baby stays breech, will a caesarean be needed?
Sathi 23ka babek hisa uda athata harila innakota duwekda puthekda kiyala balanna barida? Digatama me widiyata harenne nthi unoth seccor karala babawa ganna weda?
හොඳ ස්කෑන් යන්ත්‍රයක් භාවිතා කර මෙය දැක ගැනීමට හැකියාව තිබෙනව. දිගටම මේ ආකාරයට බබා සිටින්නේ නැහැ. බබා හැරිල නැති නම් සිදුවෙන දේ ගැන පහත ලිපියේ තොරතුරු දැක්වෙනව.
http://www.vog.lk/642-breech-baby.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?