ඔසප් වීම අක්‍රමවත් නම් ගැබ් ගැනීම පමා වෙනවද?
Do irregular periods delay having a baby?
Doctor mn marry karala may valata auruddak venava. Api babala balaporoththuven inne. Api birth control kare ne. Den masa 4k vage idan periods date eka akkramavath. December 27 periods una ita passe February 8 perios unata passe thama periods une ne doctor . hcg text eka normal. Mn doctor kenek channel karanna awashyada doctor babala pramada venna mekath balapnvda.
ඔසප් වීම අක්‍රමවත් වීම නිසා ගැබ් ගැනීමට ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව. මෙයට හේතුවෙන කිසියම් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?