ඩිම්බ මෝරන ප්රතිකාර ගත්තොත් නිවුන් දරුවන් ලැබෙයිද?
Do ovulation drugs make twins more likely?
Dr.. Dimba merimata prathikara kirima magin niwun daruwan labaganime sambawithawa kopamanada. A sadaha prthikara labagata uthe keseda,?
මෙම ප්රතිකාර සමග නිවුන් දරුවන් ලැබීමේ සම්භාවිතාව එතරම් වැඩි නැහැ. බොහෝවිට එක දරුවෙක් පමණයි ලැබෙන්නේ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?