TSH එක හොඳ වුණාම වහාම ගැබ් ගන්න පුළුවන්ද?
Once TSH is normal, will pregnancy happen right away?
Dr. mata tyroiditis thiyenawa. tyroid walata beheth karanna aran masa 2kata kittui. 1st month eka end ekedi TSH 1.5 walata adu una. eth mata thama babek na. dimba morana test ekath ok. husbund ge reports ok. man thawa tika kalak balanna oneda. TSH level eka ok una gamanma babek hitinne nadda.(mary karala 1 yr)
මේ තත්වයන් අනුව ඔබට දැන් ගැබ් ගැනිමට උත්සාහ කරන්න පුළුවන්. ගැබ් ගැනීමට ප්රමාද වේනම් පමණක් වෛද්ය උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සහ ප්රතිකාර අවශ්ය විය හැකියිි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?