Skip to main content
ප්‍රශ්නය

නාල බැඳීම ආපහු හදලා බබෙක් හදාගන්න පුළුවන්ද?

Can a sterilisation be reversed to have a baby?

l.r.t sathkama karapu kenekuta eya navatha sakasa babek sadiya hakida

අසන ලද්දේ: Pr*** · වයස 30

පුළුවන්. නමුත් ඒ සඳහා නැවත සැත්කමක් සිදු කල යුතුයි. එසේ නැති නම් IVF ක්‍රමයට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.