Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම එක මාසයක් විතරක් නැත්නම් ගැබ් ගෙනද?

Period missed for one month — could it be pregnancy?

Mage husband gedara enne maseta ekaparai, api December 31 thama anthimata ekathu une, ETH mata January 17 withara supurudu widiyata heduna, ETH February hedune ne. Thama hedunne, meka geb genimakda, plz do reply ,

අසන ලද්දේ: Ra*** · වයස 25

මෙය ගැබ් ගැනීමක් දැයි මුත්‍රා පරීක්ෂණයක් මගින් දැන ගන්න පුළුවන්. එය නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.