Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමකට පස්සේ ආයෙත් ඔසප් නොවුණොත් ගැබ් ගෙනද?

If the next month's period doesn't come, is it pregnancy?

D.r mata denaganna oni awasan warata lingikawa ekathu u pasuwa osap wima sidwii, ilaga mase osap wima sidu nounoth eya gebgenimakda?

අසන ලද්දේ: Ra*** · වයස 25

මෙය ගැබ් ගැනීමක් දැයි දැන ගැනීමට මුත්‍රා පරීක්ෂා කර බැලිය යුතුයි.