ප්‍රශ්නය
doctor mata period hedunne me mase 20.etakota babek hedenna hodama saru davas kavada sita kavada venaka da?
පිළිතුර
සරු කාලය ගණනය කරන්න ඔබේ ඔසප් චක්‍රයේ දින ගනන අවශ්‍යයි. එම තොරතුරු පහත පිටුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.
http://www.vog.lk/fertility.php