Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම අක්‍රමවත් වෙලා ලේ අඩු වුණොත් දරුඵලට බාධාවක්ද?

Irregular, lighter periods after marriage — a fertility problem?

Dr marry karannna kalin hodata mensas una marry kalata passe akramawath una beeld wena ekat adu una ahema wenne ai daruwekk hada ganeemata badawakdda

අසන ලද්දේ: Sa*** · වයස 19

ඔසප් වීම අක්‍රමවත් වෙන්නේ ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවන නිසා නම් දරු පිළිසිඳ ගැනීමකට පෙර මෙයට ප්‍රතිකාර අවශ්‍ය වෙනව. මේ ගැන හරියටම දැන ගන්න පරීක්ෂණ අවශ්‍යයි.