නම: Sh*** | වයස: 28
ගැටළුව

Meeta aurudu 3kata kalin(2014) mage ectopic 1k kala.2015 october di mata neerogi daruwek labuna.eth mage periods hadena widiya akramawath.eeta passe mage periods hadune 2016 august.eeta passe 2017 february.mage podi kale idanma periods hadena widiya akrmawath.mama kihipa sarayakma beheth gaththath hari giye na.ectopic eken passe hariyata periods haduna.eth baba labunata passe akramawath una.mata thawa daruwek hada ganna ona.me sadaha mama kumakda kala uththe?

පිළිතුර


සමහරවිට ඔබට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වේවි. ඩිම්බ කෝෂ වලින් සාමාන්‍ය ලෙස ඩිම්බ මේරීම සිදු වේදැයි පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව මෙය තීරණය කල හැකියි. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)