ඩිම්බ නොමේරෙන PCOS තත්වයට ලැපරොස්කොපි එකක් කරන එක හරිද?
Is a laparoscopy right for PCOS when eggs don't mature?
Apita thama babala nehe.api mery karala awrudu3i.vog docter kenek meet unama mt pocs thiyanawa kiwa.dimba nomorana nisa beheth dunna.namuth awa beewama period wennehe.nomeru dimba thiyanawa kiwa.docter me sadaha leperascopy 1k kalama harida..docter ragama brwns hospitle ekedi chenel karanna puluwan keeyatada.tx docter
මේ සඳහා ඖෂධ ප්රතිකාර තිබෙනව. ඒවා අසාර්ථක නම් පමණක් ලැපරොස්කොපි සැත්කමක් සඳහා යොමු වෙන්න පුළුවන්. සෙනසුරාදා සහ ඉරිදා උදේ 10.30 බ්රවුන්ස් රෝහලේදී හමුවිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?