ඩිම්බ මෝරන බෙහෙත් ගන්න කාලේ යටිබඩ, කොන්ද රිදීම සාමාන්‍යද?
Is belly and back pain normal during ovulation treatment?
Doctor,mata period parakku nisa 03 months walata kalin behet gatta.daruwek balaporottu wenawa.dimba moranne ne kiyala behet dunna.eta passe 13 weni dawase Ovidac injection eka vidda.eth masa thunema geb genimak une ne.periods walin 12 weni dawase edan yati bade wedanawa,konde kekkuma seren sere hedenawa.meya rogee lakshanayakda.netnam samanya deyakda.
මෙය රෝග තත්වයක්දැයි දැන ගැනීමට නම් වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි. බොහෝවිට සාමාන්‍ය තත්වයක් විය හැකියි. දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවීමට හේතු සොයා බලා සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?