ගැබ් ටෙස්ට් එකේ ටෙස්ට් ඉර කොන්ට්‍රෝල් ඉරට වඩා තද ඇයි?
Why is the test line darker than the control line?
doctor pregnancy test karanakota test line eka control line ekata wada thada patata penenne ayi
එය ඔබ භාවිතා කල පරීක්ෂණ පටියේ තත්වය අනුව සිදු වෙන දෙයක්. සාමාන්‍යයෙන් ඉරි දෙකම එකම පාටට තිබෙන විට පොසිටිව් ලෙස සලකන්නේ.
මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/113-pregnancy-test.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?