නැවත ගැබ් ගත්තාම කලින් දරුවාට කිරි දීම නවත්තන්න ඕනද?
Should breastfeeding stop when you become pregnant again?
Doctor, Mama sathi 10ka gabini mawak. Mata awurudu 3ka puthek innawa. Dr. Eye thawama maw kiri bonawa. Mona de kalath eya nawath wanna baha. Kohomba thel wani de gawath eya kiri bonawa. Ese kiri dima maage kuse sitina daruwata balapanawada dr? Mata me dina wala kaama ruchiyak nathi nisa maage poshanayath adui. Ehi balapaamak thibeda dr? Mama kiridima nawath wiya yuthuda?
ඔව්. මේ වන විට පලමු දරුවාට මව් කිරි අවශ්‍ය නැහැ. ඉක්මණින් එය නතර කිරීම සුදුසුයි. නමුත් මවු කිරි දීම නිසා කුස තුල සිටින දරුවාට හානියක් වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?Are there foods or medicines to increase breast milk?