Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

දරැවෙක් ගැබි ගෙන තිඛි මසක්පමන ගිය විට නැතිවිි යන්නේ ඇයි

අසන ලද්දේ: Sa*** · වයස 27 · 554 views

පිළිතුර

මාස පහක් පමණ වෙන විට සිදුවන ගබ්සාවන්ට ගැබ් ගෙල දුර්වලතා, දරු ගැබෙහි අසාමාන්‍ය තත්වයන් ඇතුළු විවිධ හේතු බලපාන්න පුළුවන්.