ඔසප් වෙද්දී බඩ වැඩියෙන් රිදිලා ලේ අඩුවෙන් ගියොත් ලෙඩක්ද?
Painful periods with scanty flow — is that a disease?
Dr doctor Mata menses hadunama Godak bada ridenwa.. aduwen tama yanne.. normally bada ridenne na.. Meka ladakda?
මෙය රෝග තත්වයක් දැයි දැන ගැනීම ස්කැන් පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
හෝමෝන පෙති නැවැත්තුවම පළමු ඔසප් වීම අධික වීම සාමාන්‍යද?Is the first period after hormone tablets normally heavy?
ඔසප් වීමේදී අධික ලේ යාමට හේතුව මොකක්ද?What causes very heavy bleeding during periods?
බෙහෙත් වලින් නොනවතින ලේ යාමට ගර්භාෂයෙන් සාම්පලයක් ගන්න ඕනෙද?Bleeding that drugs can't stop: is a womb-lining sample needed?
ස්කෑන් සාමාන්‍ය නම් අධික ලේ යාම පිළිකාවක් විය හැකිද?Could heavy bleeding be cancer if scans are normal?