hCG එන්නත ගත්තාට පස්සේ මුත්‍රා ටෙස්ට් පොසිටිව් වෙනවද?
Can the urine test show positive after an hCG injection?
Doctor oba laba dun pilithuru walata godak pin.doctor mata abortion eka wela danata masa 6k wenawa.man masa 5k pamana treatment kala namuth sarthaka une naha.12 weni dawase widina beheth eka masa 5kma widda.man dan beheth bon naha.dan mata mensass hadunama dawas 2k witarai tiyenne.wenada wage le godak yan naha.meya samanya thathwayakdaa.nat nam rogi lakshanayakda.hcg widapu dawasata passe dawase urine test kalama eya positive pennanawada.please sir ikman pilithurak laba denna.
ඔබට කලින් නික්ෂේපන ඖෂධ ලබා දීමට හේතු වෙන්න ඇත්තේ සාමාන්‍ය ලෙස ඩිම්බ මේරීම සිදු නොවීමයි. ඒ නිසා නැවත ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. මෙය දැන ගන්න ස්කෑන් පරීක්ෂණයක් හෝ රුධිර පරීක්ෂණයක් අවශ්‍යයි. HCG නික්ෂේපනයෙන් පසු මුත්‍රා වල HCG හෝමෝනය තිබෙන නිසා පරීක්ෂණය පොසිටිව් වීමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?