ප්‍රශ්නය
day 12 waladi dena ovidac 5000 injection ekata pregnancy test eka positive wiya hakida
පිළිතුර
එම නික්ෂේපය ලබා ගත් වහාම මුත්‍රාවල හෝමෝනය අඩංගු නිසා මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වීමට ඉඩක් තිබෙනව. නමුත් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න සාමාන්‍යයෙන් මුත්‍රා පරීක්ෂා කරන්නේ මෙම ඖෂධය ලබා ගත් දිනට වඩා දින 16කට පමණ පසු නිසා එවිට එම් ඖෂධයෙන් මුත්‍රා පරීක්ෂණයට බලපෑමක් ඇති වෙන්නෙ නැහැ.