Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඩිම්බ මේරිමේ ගැටලු හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින මා හට පෙබරවාරි මස period සෑදී 12වන දින ovidac 5000 ලබාදුන්නා.මේ මාසයේ නියමිත දිනට දිනදෙකක් period ප්‍රමාද වූ නිසා urine test එකක් කලවිට faint line එකක් දකින්න ලැබුනා.නැවත දින දෙකකින් අද උදෑසන urine test කලවිට එවැනි කිසිවක් තිබුනේ නැහැ .brown discharges සහ යටි බඩේ වේදනාව පවතිනවා.මා ගැබ්ගෙන සිටී ද?මෙය කුමන තත්වයක්ද වෛද්‍ය තුමනි ?

අසන ලද්දේ: Ja*** · වයස 28 · 583 views

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය පොසිටිව් ලෙස සලකන්නේ ඉරි දෙකම එකම පාටින් පෙනෙන විටයි. එසේ නැති නම් නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න. ගැබ් ගැනීමකින් තොරව ඔසප්වීම ප්‍රමාද වීමට විවිධ හේතු බලපාන්න පුළුවන්.