පෙරසම පිටිපසට ගන්න බැරි නම් සැත්කමක් ඕනද?
Is surgery needed if the foreskin will not pull back?
වයස: 32 Dctr man mry karala dan 1yr wenawa, dctr mage sheeshnaya pasupasata genimata apahasuthawayak tiyenawa, a wagema lingikawa ekathu wenna hadanakota, sheeshnaye pranawath bawa nethi wenawa, a wagema,man vog dctr kenekge nirdesha paridi paternia tablet eka gannawa, sfa report eke prashnayak nisa, dctr mekata piliyamak kiyanna, sheeshnaya athule podi naharak tiyenawa,eka kedenna onada pranawath wenna, eka operation karanna weida
පෙරසම පිටුපසට ගැනිමට අපහසු නම් එය නිවැරදි කිරීමට සුළු ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකියි. ප්‍රාණවත් වීමට මෙය බලපාන්නේ නැහැ. එය මානසික තත්වයක්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?