නම: Nu*** | වයස: 32
ගැටළුව

වයස: 32 Dctr man mry karala dan 1yr wenawa, dctr mage sheeshnaya pasupasata genimata apahasuthawayak tiyenawa, a wagema lingikawa ekathu wenna hadanakota, sheeshnaye pranawath bawa nethi wenawa, a wagema,man vog dctr kenekge nirdesha paridi paternia tablet eka gannawa, sfa report eke prashnayak nisa, dctr mekata piliyamak kiyanna, sheeshnaya athule podi naharak tiyenawa,eka kedenna onada pranawath wenna, eka operation karanna weida

පිළිතුර


පෙරසම පිටුපසට ගැනිමට අපහසු නම් එය නිවැරදි කිරීමට සුළු ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකියි. ප්‍රාණවත් වීමට මෙය බලපාන්නේ නැහැ. එය මානසික තත්වයක්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)