නම: Ma*** | වයස: 50
ගැටළුව

Doctor mata aurudu 50 di masa 6k menaes nathara una pasuwa masa dekak pamana aka digata bleed una.pasuwa mata menses nathara wenna luup akak garbashayata danma dan aurudu dekak mamana wenawa.. mata dana ganna one aka deerga kaleenawa ange thibima prashnayakda kiyala? A wagema mata dan rata ninda yanne na a nisa oluwa kakkumath anawa menses nawathuna nisada mehema wenne??

පිළිතුර


ඔසප්වීම නතරවෙන විට ඇතිවෙන හෝමෝන වෙනස් කම් නිසා මෙවැනි විවිධ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ලූපය ඔසප්වීම සම්පූර්ණයෙන් නතරවී වසරකට පමණ පසුව ඉවත් කර ගන්න පුළුවන්. එකම ලූපය වසර 10කට වඩා තබා ගැනීම නිර්දේශ කරන්නේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)