ප්‍රශ්නය
Doctor mata mesas hadenne masa 2kata sarayak wage. Mama marry karala aurudu 3k wenawa. Thama babala na. Scan karama kiwe garbasaye diya bubulu thiyanawa kiyala. Ekata operation ekak karanna one kiwa yoniya thulata camarawak dala diya bubulu ain karanna. E operation ekata asanna wasayen kopamana mudalak yaida
පිළිතුර
මෙම තත්තවය කුමක්ද කියා ඔබ පවසන විස්තරය අනුව පැහැදිලි නැහැ. සාමාන්‍යෙයන් ගර්භාෂය තුල දියබුබුලු වැනි තත්වයක් ඇති වෙන්නේ නැහැ. ශල්‍යකර්ම සඳහා වැයවෙන මුදල එය සිදු කරන වෛද්‍ය වරයා සහ ආයතනය අනුව විශාල ලෙස වෙනස් වෙනව.