යැස්මින් ගන්න කාලයේ දිගටම ටිකක් ලේ යාම ගැන බිය විය යුතුද?
Is constant light bleeding while on Yasmin a worry?
Dr ma hata niyamakarawa mensas nou nisa beheth gaththa,obata kalinuth aya gana ma pawasuwa, mensas wimmata behethak di una dawase sita yasmin dunna .mensas una dawase sita podda podda beeld wenawa aya thawamath asema mata manasika wadayakk .ai ahema wenne mata bayakuth danenawa. Ma beheth gath doctor hamu wiya yuthuda .dawas 21yasmin thiyenne thawa dina 8 thiyanawa eya bilama yama sudusuda .
මේ ගැන එතරම් කලබල විය යුතු නැහැ. ඊලඟ මාසයේදීත් මේවිදියටම රුධිර වහනය පවතීනම් නැවත වෛද්ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?