ප්‍රශ්නය
doctor, pasugiya gatalu walata pilithuru sepauwata obata godak sthuthi . doctor palopiya nalaya pilibandawa pahadanna. palopiya nala awahiratha , sankulatha saha ewani thathwayakadi athi wana roga lakshana pahadanna. thank you very much doctor.
පිළිතුර
ඩිම්බ කෝෂ වලින් පිටවෙන ඩිම්බ ගර්භාෂය තෙක් ගමන් කරන්නේ පැලෝපීය නාල තුලින්. එහි අවහිරතාවයන් නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවීම හැර වෙනත් රෝග ලක්ෂණ අැතිවෙන්නෙ නැහැ.