සංසර්ගයේදී වේදනාව සහ සුරාන්තයක් නැති එක දරුඵලට බලපානවද?
Do pain and no orgasm during sex affect fertility?
doc mama Mary karala 10mnth wenawa.eth api lingikawa ekathu une 6 month walin passe.but bleed une nehe.adatath lingikawa ekathu unath patan ganiddi podi wedanaawak denenawa.suranthayata pathwenneth ne.2mnth idan daruwek balaporoththu wen inne.me dewal nisa mata daru pala ahimi wedei sekayak thiyenawa.
මෙය දරුඵල නැති වෙන්න හේතු වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?