එක්වීමෙන් පස්සේ හෝදන එක ගැබ් ගැනීමට බාධාවක්ද?
Does washing after sex stop you from conceiving?
doctor, man babek balaporottuwen sitimi. sansargaye yedunu pasu ma nitharama yoni pradeshaya hodin soda pirisidukirima magin shukrani sedi yama nisa daruwaku pilisida ganimata eya badawakda? pahadanna .thank you..
නැහැ. පිටත සේදීම ගැටළුවක් වෙන්නේ නැහැ. නමුත් යෝනි මාර්ගය ඇතුලත සේදීම නිසා ආසාදන තත්වයන් ඇති විය හැකි නිසා එය එතරම් සුදුසු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?