ගර්භණී කාලයේ සුද යාම වැඩි වීම සාමාන්යද?
Is increased white discharge during pregnancy normal?
DR.MAMA DAN SATHI 18 KA WENAWA.SUPATA GANATA SUDA YANAWA WAGE YANAWA,E HADIDA.AI EHEMA WENNE.
සුද යාම සාමාන්ය තත්වයක්. නමුත් දිලීර ආසාදන තත්වයක් නිසාත් මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකි නිසා වෛද්ය උපදෙස් ලබා ගෙන අවශ්යනම් ඒ සඳහා ඖෂධ භාවිතා කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?