ප්‍රශ්නය
Docta mage SFA ripot eka 0 marri karala aurudu 8 beth walin kisima wenasak ne mage vrushana kosha magin sukranu labagena babek hadaganna puluwanida
පිළිතුර
මේ සඳහා හැකියාවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණයක් අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.