Skip to main content
ප්‍රශ්නය

උපත් පාලනයට හොඳම ක්‍රමය මොකක්ද?

What is the best birth control method?

Dr,birth controlling kirima sadaha ati hodama kramaya kumakda?

අසන ලද්දේ: Ku*** · වයස 29

එක් එක් පුද්ගලයා අනුව සුදුසුම ක්‍රමය වෙනස් වෙනව. ඔබට සුදුසුම ක්‍රමය දැන ගැනීමට ඔබේ වෛද්‍ය වරයා හො පවුල් සෞඛ්‍ය සේවිකාව සමග සාකච්ඡා කරන්න.