ගැබිනි කාලයේ ෆයිබ්‍රොයිඩ් එකක් තිබීම බබාට ප්‍රශ්නයක්ද?
Is a fibroid found in pregnancy a problem for the baby?
dr man sathi 9ka gabiniyak.loku babata aurudu 3k iwarai.man pregnant una nisa scan eken thamai danagaththe faiboid ekak kiyala danagaththe.eka babata prasnayak nathi wei neda.man palaweni para siseriyan sathkamen baba labune
බොහෝවිට මේ නිසා දරු ගැබට ගැටළුවක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?