Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මා මාස ගැබ් ගෙන දැනට මාස 2ක් වෙනවා. අදික ලෙස වමනය නිසා මගෙ බර 4kg පමන අඩු වි ඇත. මට කිසිවක් කැමට නොහැක. මෙය දරැවාට බලපායිද? මෙම තත්වය යටතේ මා කුමක් කල යුතුද?

අසන ලද්දේ: Er*** · වයස 27 · 429 views

පිළිතුර

මෙය බොහෝවිට දරුවාට බලපාන්නේ නැහැ. මේ තත්වය අඩු කර ගැනීමට ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.