Skip to main content
ප්‍රශ්නය

තැලසීමියා කියන්නේ මොකක්ද? එය බරපතළද?

What is thalassaemia and is it dangerous?

Plz doctor,thalassemia rogaya gena pahada denna.. ehi bayanaka thathwayak pawathida.. a pilibada ma hata denuwath vimak ne..

අසන ලද්දේ: Th*** · වයස 26

මෙය ජානමය රෝග තත්වයක් නිසා දෙමව්පියන්ගෙන් දරුවන්ට වැලඳෙන්න පු‍ලුවන්. මේ නිසා රුධිරයේ හිමෝග්ලොබින් ප්‍රමානය අඩු වෙනව.