Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ මුත්‍රාවල ප්‍රෝටීන් තිබීම අවදානම්ද?

Is protein in the urine during pregnancy dangerous?

Dr. Mama danata sathi 7 ka gabiniyakmi. Mage full urine report eka PH eka 8.5 .protein 0.15 meka awadanam tatwayakda. Meya maga harawa ganimata kumak kala uthuda

අසන ලද්දේ: Fe*** · වයස 26

මෙය කුමන තත්වයක් නිසාදැය පැහැදිලි නැති නිසා නැවත පරීක්ෂා කර බැලීම සුදුසුයි.