බෙහෙත් නැවැත්තුවාම ආයෙත් ඔසප් වීම නතර වෙන්නේ ඇයි?
Why do periods stop again once the medicine is stopped?
Sir mama bedala wasara 3 venawa.mata pilivelata manses hadenne neha mama beheth gaththa .masa 3 eka digata bonna kiuwa .mama masa 3 hariyata beheth bila 4wana masaye beheth nobi menses heduna .ilaga masaye ayeth hedune neha .mage bada velawakata ridenawa ,velawakata oluve kekkuma gannawa .mata menseshedennethuwa danata masa 2 vithara venawa.
මෙයට හේතු සොයා බැලිමට පරීක්ෂණ අවශ්යයි. මේ තත්වය නිසා ඔබට ගැබ් ගැනීම සඳහා වෛද්ය ප්රතිකාර අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?