Skip to main content
ප්‍රශ්නය

ක්‍රමවත්ව තිබූ ඔසප් වීම හදිසියේ නැවතුණේ ඇයි?

Why have regular periods suddenly stopped?

Doctor mata gya awurudde july mis miscarrage ekak wuna two and half monthwalin.in passe mage menses regular tbuna.bt me awrudde januar y 18 menses wunain passe ada wenakam menses wun ne.pregnanc y positiveth ne.kisima pain ekakuth ne.vaginal discharge normal.mehema wenna reason eka mkada?

අසන ලද්දේ: Ra*** · වයස 26

ඔසප්වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. ඔබට ගැබ් ගැනීම ප්‍රමාද වී ඇති නිසා මේ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි