ක්රමවත් ඔසප් චක්රයක් හදිසියේ පමා වෙන්නේ ඇයි?
What makes a regular cycle suddenly run late?
Doctor mata samanyen menses wenne dawasa 26n mn kisima lingika sambandathawak pawathwa naha.namith mewara mata thawamayh osap weema sidu une na ha dan dina 37k wenawa mn urine 2k test kala ewath negative mese wanne ai ita hethuwa kumak wiya hakida
ඔසප්වීම ප්රමාද වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. ගැබ් ගෙන නැතිනම් මේ ගැන කලබලවිය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?